පටං ගැන්ම.....
අදහස කොහෙන් ආවද මටත් මතක නෑ අවුරුදු 3 කට කලින් තමා මේ Blog එක පටන් අරන් තියෙන්නේ. සිංහල අඩුවෙන් Internet එකේ දැකපු කලෙක මං මේකේ පලවෙනි පොස්ට් එක දාල තිබ්බේ ෆුල් කඩ්ඩෙන් , තිබ්බේ මගේ පලවෙනි Crush එක ගැන ලියපු හයිකු වක් වගේ එකක් .කිසි ලල් එකක් නැ ඔහේ පල් වෙවී තිබ්බ ඒක අද වෙනකන්(මං ඒක Delete කරා ).
මේ දවස් වල හිතට අදහස් එනවා වැඩි වගේ දැනෙන හින්ද ආයේ පොඩ්ඩක් පණ ගහල ගන්න හිතුන මේ බ්ලොග් පිටුව . කියල තියන විදිහටම මං නිදහස් චින්තකයෙක් . එතකොට ලේසි ඕන දෙයක් කියන්න . කතා කරමු අපි ඔක්කොම හිතට එන දේවල් ගැන . මං කියන්නම් මට හිතෙන දේවල් .ඔයාලත් කියන්න ඔයාලගේ හිතට එන ඕනෑම දෙයක් .
මං ලෑස්තියි ...................

Good luck bro.wish you all the best.@LEO_D
ReplyDeleteThanx bro✌️
Delete